Upload Your Song (ඔබගේ ගීතය අප වෙත එවන්න)

  1. මෙහිදි ඔබට අප වෙත එවිය හැක්කේ ඕඩියෝ ගීත පමණක් වන අතර ව්ඩියො ගීත එවීම සඳහා අපගේ දුරකතන අංක වෙත අමතන්න.
  2. ගීතය එවීම සඳහා ගීතය MP3 අාකාරෙයන් තිබිය යුතු අතර 8MB ට වඩා අඩු ගොනුවක් විය යුතුය.
  3. පළමුව පහතින් ඔබෙග් ගොනුව තෝරා Upload කරන්න. ඒය Upload වන අතරතුර ගීතෙය් වැඩි විස්තර අැතුළත් කිරීම සඳහා පෝරමයක් ඔබට ලැෙබනු අැත.‍
  4. Upload කිරීෙමන් පසුව ගීතය වෙබ් අඩවියට අැතුළත් වීම සඳහා කාර්යාලයීය දින 3ක් උපරිම වශෙයන් ගතවියහැකි අතර එසේ නොවන අවස්ථාවකදී අපෙග් දුරකථන අංක වලට අැමතීෙමන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
  5. Upload කිරීමට ප්‍රථමයෙන් 8MB හෝ ඊට අඩුවන ලෙස සකස් කරගත් MP3 ආකාරයේ ගීතය සහ අවම වශයෙන් ප්‍රචාරණය සඳහා සුදුසු එක් ඡායාරූපයක් හෝ ග්‍රැෆික් නිර්මාණයක් ඔබ සතුව තිබිය යුතුය.

Select & Upload Your Song


0% Uploaded... Please Wait

Uploaded 0 bytes of 0

Add Song Details